මම geek එකෙ නිතරම BIT ගැන අහල තියනවා දැක්කා ඒත් එයලට පුලුවන් විදියට හදිස්සියෙන් උත්තර දුන්නා මිසක් විස්තර කියන්න වෙලාවක් තිබුනේ නෑ. ගොඩක් නන්ගිලා මල්ලිලා දැන් A/L ඉවර වෙලා පිස්සු හැදිලා වගේ රටේම තියන Course කරන්න යනවනේ. ඒ නිසා මේ ලිපිය ලියන්නේ BIT ගැන. මම දන්නවා A/L කරලා ගොඩක් අය දැන් විස්තර හොයනවා BIT ගැන. මම අවසාන වසරේ සිසුවෙක් (UCSC BIT)
මුලින්ම BIT ගැන කියන්නම් කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අද්යන අන්ශයේ බාහිර උපාදි ඒකකය මගින් මෙහෙයවන වැඩසටහනක් (University of Colombo School of Computing).
මීට අමතරව මොරටුව විශ්ව විද්‍යාලයේ BIT පාටමාලාවක් තියනවා. නමුත් මොරටු BIT සදහා ලියාපදින්චි වීමට අනිවාර්යෙන් උසස් පෙල සමත් වී තිබිය යුතු අතර අය කිරීම්UCSC BIT වලට වඩා වැඩියි.
ඇතුලත් වීමේ සුදුසුකම්
* උසස් පෙල සමත් වී තිබීම හෝ FIT සමත් වී තිබීම
FIT යනු කොළඹ විශ්ව විද්‍යාලය මගින්ම පවත්වන පදනම් පාටමාලාවක් සාමන්‍ය ඉන්ග්‍රීසි තොරතුරු තාක්ශනය හා ගනිතය යන විශයන් ඇතුලත්.
හො ඒ හා සමාන සුදුසුකමක් ( මේක නම් ඔයාල ලියාපදින්චි ව්නකොට පිලිගන්න පාටමාලා පෙන්නනව නැතම් එහෙට කතා කරල අහන්න වෙනවා)
ලියා පදින්චි වීම
*මේ දවස් වල ලියා පදින්චි කරනවා අවසාන දිනය අගෝස්තු 31
*අන්තර්ජාලය හරහා ලියාපදින්චි වෙන්න ඔනා
*ඊට අමතරව අවසානයේ ලැබෙන (අන්තර්ජාලය හරහා ලියාපදින්චි වෙන කොට අවසානයේ ) ඉල්ලුම් පත්‍රය මුද්‍රනය (print) කරලා රු 1000 ලියා පදින්චි ගාස්තුව එයාල දෙන වව්චරේ (එකත් ප්‍රින්ට් කර ගන්න ඔනා) එක්ක මහජන බැන්කුවට බැදලා අවසාන දිනයට කලින් එයාලා ඉල්ලන ( උප්පැන්න සහතික, හැදුනුම් පත, උසස් පෙල සාමාන්‍ය පෙල සහතික එක්ක) ලියාපදින්චි තැපෑලෙන් යවන්න ඕනා
පලවන වසර
*පලවෙනි වසර සමාසික දෙකකින් යුක්තයි
*විබාගයට යාමට ප්‍රතම අකන්ඩ ඇගයිම් 2ක් කල යුතුයි
*පාඩම් මාලා අන්තර්ජාලයෙන් ලබා දෙනවා. අකන්ඩ ඇගයීම් ඔන්ලයින් කලෑකි. අපට නම් කෙටි ප්‍රශ්න 10ක් තිබුනෙ අකන්ඩ ඇගයීම් 2 ප්‍රශ්න 20 යි
ඒවා මතක ඇතුව ක්ලොස් කරන්න කලින් කරන්න වෙනවා නැත්තම් විබාගේ පාස් උනත් සහතික දෙන් නෑ. අලුත් සිලබස් එකේ කොහොමද කියලා බලලා කියන්නම්
* සමාසිකේ අන්තිමට විබාගේ ලියන්න ඔනා.එක විශයට අවම සී එකක් ලකුනු 50 ගන්න එක හොදයි. ඩී+ උනත් අව්ලක් නෑ ඩිග්‍රිය ගත්තැකි හැබයි අවුරුද්දෙන් දෙන ඩිප්ලොඅමා සහතිකේ ගන්න බෑ. අත් පොත කියවන්න ඒකේ තියනවා ඩිප්ලෝමා ගන්න ඔනා සුදුසුකම් සමහර විශයන් අනිවා සී ඔනා ඩිග්‍රිය ගන්නත්. සමහර ඒවට සී + ඔනා
පලවෙනි අවුරුද්ද සම්පුර්න කලාම ඩිප්ලෝමා හම්බෙනවා
දෙවෙනි වසර
හයර් ඩිප්ලෝමා හම්බෙනවා සාර්තකව අවසන් කරන අයට පලවෙනි වසර වගේමයි
පලවෙනි වසරේ ප්‍රශ්න පත්‍රය කෙටි ප්‍රශ්න
මේකේ විවුහගත එනවා බාගයක් ( අපි කරද්දී දැනුත් එහෙම වෙන්න ඕනා)
තුන්වෙනි වසර
පලවෙනි හා දෙවෙනි සමාසිකේ විශයන් හා විභාග ඉස්සෙල්ලා වගේ
විශයන් තොරා ගැනීමක් කලහැකි
ව්‍යාපෘති යොජන බාර දීම 1 සමාසිකය තුල කල යුතුයි
1 සමාසිකය අතර මදින් ව්‍යාපෘතියේ සාර්තකත්වය ගැන වාර්තා 10ක් ඔන්ලින් සබ්මිට් කල යුතුයි
2වෙනි සමාසිකයේ විබාගය , සම්පුර්න කල ව්‍යාපෘති වාර්තාව හා වාචික පර්යේශනය (ව්‍යාපෘතිය ගැන)
3 වසරත් අවසාන කලාම උපාදිය ලැබෙනවා: ව්‍යාපෘතිය සමත් වීම අනිවාර්ය, කලට වේලාවට රිපෝර්ට් යැවිය යුතුයි
දැන් අලුත් අයව නම් පුහුනුවට දාන කතාවකුත් ඇහුනා හරියට හොයලා කියන්නම්.
සමාසිකය = Semester
විබාග සදහා වෙන වෙනම අන්තර්ජාලයෙන් අයදුම් කරලා සල්ලි ගෙවලා බැන්කුවට අයදුම් පත්‍ර ලියාපදින්චි තැපෑලෙන් යවන්න ඕනා
මේක පිලිගත්ත උපාදියක් උපාදියේ වලන්ගු බව ගැන අවදානමක් නැති තරම්. ඒ වගේම අනිත් උපාදි වගේ නෙවේ විශ්ව විද්‍යාල සිසුන්ටත් කල හැකියි
ඒ මේක අර්දකාලීන උපාදි පාටමාලාවක් නිසා ( විශ්ව විද්‍යාල සිසුන්ට පුර්න කාලින බාහිර උපාදි තහනම්)
මේ මගේ පලවෙනි ලිපිය. වැරදි අඩු පාඩු ඇති. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා.අඩු පාඩු කියන්න හදා ගන්න. ප්‍රශ්න අහන්න දන්න තරමින් සපෝර්ට් දෙන්නම්