මම කාඩ් එක අද ඈක්ටිව් කලා..හරියටම ඈක්ටිව් වුනාද කියල සුවර් නෑති නිසයි අහන්න හිතුවෙ..මම කාඩ් එකෙ 4 ඩිජිට් පින් නම්බර් එක ඉල්ලන කොට දුන්නෙ කාඩ් එකෙ නම්බර් එකට යටින් තියන අන්ක 4කින් තියන නම්බර් එක..එකද කාඩ් එකෙ පින් නම්බර් එක කියන්නෙ.. :-/
↧