mama dan aluthma laptop 20 kata vithara windows7 damma macho. a hama ekakatama 2 parak windows danna oni macho. mokakda hethuwa. palaweni para dala desktop 1th awata passe ayeth restart kalama enne kalu display1 vitharai macho ein ehata yanne na. mama DVD 3,4 kinma try kala adath aluthma Dell core i3 lap ekakata damma eketh ehema una. 2 weni para windows7 ayeth danmama gindara wage wada. mokakda hethuwa macho.
↧
mama mona lap 1 format kalath 2 parakma windows danna oni.
↧
post eka withrak home page eke thiala anek post wenama pituwakata ganna
mata onakaranawa pradana post eka withrak home page eke thiala anek post wenama pituwakata ganna..danna aya ennawa nam kiyanna eka kohomada karanne kiyala
↧
↧
internet eken reload karanna puluvanda?
paypal pavichchi karala dialog saha etisalat reload danna puluvanda?
↧
Google AdSense + youtube ඇයි අපිට බැරිද? එත් ගොඩක් අය කරනවා නේ
මන් දැකලා තියේ සමහරක් සින්හල විඩියොස් වලට ඇඩ්සන් එකතු කරලා තියෙනවා youtube එකේ එක කොහොමද කරගන්නෙ? මගේ තියෙන ඇඩ්සන් account eka youtube සම්බන්ද කරගන්න පුලුවන්ද ? මේ ගැන දන්න අය ඉන්නවා නම් ගැන තොරතුරු ලබාගන්න පුලුවන් පොස්ට් වල ලින්ක් දාන්න ..
↧
වින්ඩෝස් 8 enterprise එකට හොද අක්ටිවෙටර් එකක් දන්නා කෙනෙක් දෙනවද ?
වින්ඩෝස් 8 enterprise එකට හොද අක්ටිවෙටර් එකක් දන්නා කෙනෙක් දෙනවද ?
↧
↧
පාවිච්චි කරපු එකක් ගද්දි සෑළකිළිමත් විය යුතු කරුණු මොනවද ? :D
පාවිච්චි කරපු laptop එකක් ගද්දි සෑළකිළිමත් විය යුතු කරුණු මොනවද ? .oyalata experience thiyenavanam evath ekka kiyanna.hardware/software ledada kiyala balanne kohomada
↧
මට ගෙවනන ලෑප්ටොප් එකක් ගන්න ඕනෙ ගෙව්න්න ගන්න පුලුවන් තෑනක් වෙන්න ඕනෙ
මට ගෙවනන ලෑප්ටොප් එකක් ගන්න ඕනෙ
ගෙව්න්න ගන්න පුලුවන් තෑනක් වෙන්න ඕනෙ
දන්නවද ????????
ගෙව්න්න ගන්න පුලුවන් තෑනක් වෙන්න ඕනෙ
දන්නවද ????????
↧
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ රැම් එක වැඩි කරන්නෙ කොහොමද?
යාළුවනේ මට කියන්නකෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ රැම් එක වැඩි කරන්නෙ කොහොමද කියලා..............
↧
කියමු බලන්න කස්ටියට හොදම බැංකුව..
කියමු බලන්න කස්ටියට හොදම බැංකුව..
↧
↧
US Only Shipping එව්වා ලන්කාව
ඉතින් කොහොමද යාලුවන්ට අලුත් අවුරැද්දට දෙයක් දෙන්න හිතන් ආවා ගොඩාක් අය ඇමේසන් ඊ බොක්ක වගේ තැන්වලින් ඔරජිනල්ම බඩුගේනවා විකුනනවා ඒත් ඉතින් ගොඩාක් වෙලාවට පේපැල ලිම්ට් වෙනවානේ හරි මම කියලා දෙන්නම් ඒකෙන් බේරෙන හැටි
![image]()
මෙන්න මේ බ්ලෝග් එකේ දාලා තිබුනා පේඔවර් කාඩ් එක ගැන
http://emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html
ඔයාලා පේඔනර් එකෙන් කාඩ් එක අරන් ඒකෙන් පේපැල වෙරිෆයි කර ගන්න ඒක ගොඩාක් අය දන්නවනේ සාමාන්‍ය විදියටම තමයි ඇඩ් කරන්න තියෙන්නේ අපි එච් එන් බි කාඩ් ඇඩ් කරන විදියටම තමයි......... එහෙම කරාම ලිම්ට් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ වගේම නිතියානු කුලව පේපැලේ සල්ලි ලංකාවට ගේන්නත් පුලුවනි * මම මගේ යාලුවන්ට කියන්නේ පුලුවන් තරම් රටින් සල්ලි ම ගේන්න අපි කොහෙන් බඩු ගෙනාවත් ඒ සල්ලි අපේ රටට එන්නේ නැහැ ඒවා ආයෙමත් රට පැටවේනනේ *![image]()
හරි දැන් එකපොටක් හරි බහිමු දෙවැනි පොටට
මේ සයිට් එකේ register වෙලා ඔනා කෙනෙකුට පුලුවන් US Only Sellers ලා ගෙන් ලන්කාවට බඩු ගෙන්න ගන්න.. මේක හරියට virtual credit card එකක් වගෙ වැඩක්.. ebay හරි Amazon හරි order කරනකොට ඔයාලගෙ virtual shipping address එක දෙන්න තියෙන්නෙ.. එතකොට package එක මෙයාලගෙ warehouse එකට එනවා එතනින් ලන්කාවට forward කරනවා.. පොඩි fee එකකුත් තියනවා.හොදේ
මෙන්න සයිට් එක
![image]()
මෙන්න ගනන් හිලව්
![image]()
දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්‍රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක නම් පාඩුයි..ඉතින් ඒත් තියෙන විදියට මේකත් මැදැයි.........
මෙන්න මේ බ්ලෝග් එකේ දාලා තිබුනා පේඔවර් කාඩ් එක ගැන
http://emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html
ඔයාලා පේඔනර් එකෙන් කාඩ් එක අරන් ඒකෙන් පේපැල වෙරිෆයි කර ගන්න ඒක ගොඩාක් අය දන්නවනේ සාමාන්‍ය විදියටම තමයි ඇඩ් කරන්න තියෙන්නේ අපි එච් එන් බි කාඩ් ඇඩ් කරන විදියටම තමයි......... එහෙම කරාම ලිම්ට් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ වගේම නිතියානු කුලව පේපැලේ සල්ලි ලංකාවට ගේන්නත් පුලුවනි * මම මගේ යාලුවන්ට කියන්නේ පුලුවන් තරම් රටින් සල්ලි ම ගේන්න අපි කොහෙන් බඩු ගෙනාවත් ඒ සල්ලි අපේ රටට එන්නේ නැහැ ඒවා ආයෙමත් රට පැටවේනනේ *

හරි දැන් එකපොටක් හරි බහිමු දෙවැනි පොටට
මේ සයිට් එකේ register වෙලා ඔනා කෙනෙකුට පුලුවන් US Only Sellers ලා ගෙන් ලන්කාවට බඩු ගෙන්න ගන්න.. මේක හරියට virtual credit card එකක් වගෙ වැඩක්.. ebay හරි Amazon හරි order කරනකොට ඔයාලගෙ virtual shipping address එක දෙන්න තියෙන්නෙ.. එතකොට package එක මෙයාලගෙ warehouse එකට එනවා එතනින් ලන්කාවට forward කරනවා.. පොඩි fee එකකුත් තියනවා.හොදේ
මෙන්න සයිට් එක

මෙන්න ගනන් හිලව්

දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්‍රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක නම් පාඩුයි..ඉතින් ඒත් තියෙන විදියට මේකත් මැදැයි.........
↧
www.exgossip.com ekata yanna baha ne
Gossip9.com ak katiya patan gtha www.exgossip.com site akath Ban" karala nada dan
↧
බංග්ලාදේශ හැකර්වරුන් ලංකාණ්ඩුවට අනතුරු අඟවයි!
මේක ඇත්තක්ද? බංගලි මෙච්චරටම වැඩකාරයෝද? මුන්ගේ එකක් හැක කරන්න අපේ කවුරුත්ම නැද්ද? =))
↧
Root anycall Galaxy S
anycall galaxy s එක international vertion (I9000) එකේ විදියට root කරගන්න පුළුවන්ද ? i9000 features තියන විදියට හදාගන්න පුළුවන්ද?
↧
↧
කෝස් එකක් තෝර ගනන් මගේ අත්දැකිම්
අද පෝය දවස අද පුණ්‍ය කර්මයක් කරන්න හිතන් වැඩට බැස්සා මම නම් හිතන්නේ පිලිම වලට වැද වැද ඉන්නවට බොරැවට සිල් ගන්නවට වඩා මේ වැඩේ අපේ කාටත් වැදගත් වෙන නිසා මට අද ලොකු පිනක් ඇති වේවි කියලා මම හිතනව අද ගොඩක් අපේ අය කියක් හරි හොයා ගන්න ජොබ් එකක් හොයනවා ඇති අනික ඔය ජොබ් කරන්න නිකං බැහැ මොකද එක එක සුදුසුකම් ඉල්ලනවා ඒවා නැත්නම් ඉතින් අඩන්න තමා වෙන්නේ
හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හිරි කියවන්න අපේ ගික්ලට ගොඩක් වැදගත් වේවි මම පොඩ් කොල්ලෙක් තවම අවුරැදු 20යි 2002 තිබ්බ 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා රිච්මන්ඩ් එකට එදා ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 10 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒකාලේ මට කෙල්ලේකුත් හිටියා ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ගික්ලා කවදාවත් ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා........

අපේ ධනික අයියා සිංදු කියන හැටි බලලා තියෙනවා අහ්..
අපේ ධනික අයියා සිංදු කියන හැටි බලලා තියෙනවා අහ්.. බලලා නැත්නම් මෙක බලන්න..
↧
මට online radio එකකට facebook porfile එකක් හදාගන්න ඔනි...
මට online radio එකකට facebook porfile එකක් හදාගන්න ඔනි...
ඒත් මාක් කාරයා කියනවා ඇත්ත නමින් විතරලු හදන්න දෙන්නෙ.
මොකද කරන්නේ????කොහොමද හදා ගන්නෙ
මට ඔනි like දාන fan page එකක් නෙවෙයි profile එකක් හොදේ
ඒත් මාක් කාරයා කියනවා ඇත්ත නමින් විතරලු හදන්න දෙන්නෙ.
මොකද කරන්නේ????කොහොමද හදා ගන්නෙ
මට ඔනි like දාන fan page එකක් නෙවෙයි profile එකක් හොදේ
↧
කොහොමද ලන්කාවට බඩු ගෙන්න ගන්නෙ. හුගක් එවා Free Shipping දෙන්නෙ නෑනෙ
කොහොමද ලන්කාවට බඩු ගෙන්න ගන්නෙ.
හුගක් එවා Free Shipping දෙන්නෙ නෑනෙ
හුගක් එවා Free Shipping දෙන්නෙ නෑනෙ
↧
↧
ගෙට් ටුගෙදර් එකකට පොට් එකක්...
මචන්ලා... මට දැන ගන්න ඕන ගෙට් ටුගෙදර් එකකට හොද පොට් එකක්... ඔරුගොඩවත්තෙ ඉදන් 20km වෙන්න ඒරියා එකක...
50 කට විතර...
සෙල්ලම් කර්න්න පුලුවන්,
කෑම කන්න පුලුවන්...
එලිමහනක් තියෙන,
නිදහස් පොට් එකක්..
මට හැකි ඉක්මනට ඕන...
සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකකුත් ඕන...
20 වෙනිදා යන්න හිතාගෙන ඉන්නෙ...
50 කට විතර...
සෙල්ලම් කර්න්න පුලුවන්,
කෑම කන්න පුලුවන්...
එලිමහනක් තියෙන,
නිදහස් පොට් එකක්..
මට හැකි ඉක්මනට ඕන...
සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකකුත් ඕන...
20 වෙනිදා යන්න හිතාගෙන ඉන්නෙ...
↧
image wala copywrite soyagenima
api net eken download karana image ekak
rename karala,
size eka wenas karala,
color ballance karala ,
boder ekak dala
ape site ekata dammath copywrite case eka enawada.
rename karala,
size eka wenas karala,
color ballance karala ,
boder ekak dala
ape site ekata dammath copywrite case eka enawada.
↧
රත්මලාන අවටින් පාර්ට් ටයිම් ජොබ් එකක්
රත්මලාන අවටින් පාර්ට් ටයිම් ජොබ් එකක් සොයා දෙන්න පුළුවන් කාටද?
සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි
හෝ
සතියේ දිනවල සවස 5 න් පසු
ලොකු උපකාරයක්
සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි
හෝ
සතියේ දිනවල සවස 5 න් පසු
ලොකු උපකාරයක්
↧