Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10260 articles
Browse latest View live

English උගන්වන්න blog එකක් කරන්න හිතෙනවා..

අපිට බැරි මොනවද? කඩ්ඩ නේ.ඉතින් මට හිතෙනවා සිංහලෙන් මේ ගැන උගන්වන්න.මට දැන් ගන්න ඕනැ ඔයාලගේ අදහස් හදන සියිටි එක මොනවගේ වෙන්න ඕනැද? ඔයාලා මට full help එක දෙනවද? මට blog එකට traffic අරන් දෙනවද? (මම seo...

View Article


ඇයි කව්රුත් forex ගැන කතා නොකරන්නේ?

forex කරන අය sell or buy දාන්න ඕන වෙලාව ඒ වගේම tricks එහෙම තියේනම් අපිටත් කියල දෙන්නකෝ එක forex වලින් සල්ලි හොයන හැමෝටම වැදගත් මොකද මට දැන ගන්න ලැබුන මහා බැංකු වාරණයක් තියෙනවා කියලා අපි හැමෝම lose නොවී...

View Article


fiverr කරන්ෙන් ෙකා ෙහාමද?

fiverr කරන්ෙන් ෙකා ෙහාමද කියල දන්න ෙකෙනක් ඉන්නවා නමි කියලා ෙදනවද?

View Article

Link යන්නට නිවැරදිම සිංහල වචනය කුමක්ද?

Link කියන වචනයට එක එක අය එක එක වචන භාවිතා කරනවා... සබැඳිය, යොමුව, ලින්කුව..... වගේ නොයෙකුත් ඒවා..........ඒත් මොකක්ද මේකට සුදුසුම සිංහල වචනය??? :-?? ඈඳිය කියලා වචනයකුත් මෙන්න මෙතන කතා කරලා...

View Article

Tri-Lingual Dictionary

Tri-Lingual Dictionary eka downloa kara ganna link ekak hoyala denna puluwan katada.?

View Article


මේක විසඳන්න පුලුවන් අපේ වැඩ්ඩෙක් ඉන්නවද..?

අපේ ගෙදර Sun Direct Satellite එකක් තියෙනවා. ඒකට pen එකක් ගහලා TV Program Record කරන්න පුලුවන්. ඒවා ඒකටම ගහලා බලන්නත් පුලුවන්. අවුලකට තියෙන්නේ ඒ Video, Computer එකෙන් බලන්න බැහැ. PVR කියලා Folder එකක්...

View Article

lankawe engineering degree ekak private ganna sududsuma thena mokdda?

ANC/ ACHE/ SLIIT APIIT/IIT kiyala then keepayakma dekka mn internet eke..ewata yanna qualifications monawada one?? :( :(

View Article

meta tag,key words,දාන්නේ කොහෝමද

web page එකට meta tag,key words,දාන්නේ කොහෝමද යාළුවනේ

View Article


job ekak ලොකු උදව්වක්

job ekak ලොකු උදව්වක් man ma para a.l kara. itin mata dan mokak hari job ekak karanna hitanava.. hoyaganna puluvan vaida...

View Article


lap eka auto off wenna hethuwa mokakda

mama procesor cooling fan eka maru kala. ram maru kala, hard eka maru kala. eth eka paratama shutdown wenawa. c mos setting eke hitiyath eka parata off wenawa. hethuwa mokak kiyalada hithenne :-?

View Article

SLT lage 25GB limit එක පැන්නිල්ල

SLT lage 25GB limit eka pannala dan banne kohomada?

View Article

Hutch එක Hack කරන්නේ????

මචං Hutch එකේ 2G Unlimited Pack එකට Rs.49 - 2GB දෙන්නේ හැබැයි 100kbps වලට ලිමිට් කරල අපිට 3G 1.5g වත් ගන්න ක්‍රමයක් නැද්ද මොකක් හරි ඡිල්මාට් එකක් දාල

View Article

forex account verify

yaluwane mata forex account eka verify karaganna kramayak nane? aula thiyenne english walin proof karanna ona eka...sinhala id eken puluwan broker kenek innawada?eka broker keneknam ahu una...eth uge...

View Article


DSLR camera ගැන දන්නේ කවුද..?

මේ දෙකෙන් හොද camera එක මොකක්ද..?මම එකක් ගන්න කල්පනා කරේ..http://imaging.nikon.com/lineup/dslr/d3200/http://imaging.nikon.com/lineup/dslr/d5100/

View Article

මචං Hutch එකේ 2G Unlimited Pack

මචං Hutch එකේ 2G Unlimited Pack එකට Rs.49 - 2GB දෙන්නේ හැබැයි 100kbps වලට ලිමිට් කරල අපිට 3G 1.5g වත් ගන්න ක්‍රමයක් නැද්ද මොකක් හරි ඡිල්මාට් එකක් දාල macphmx@gmail.com

View Article


Col3 Script Design

මම මේ දවස් වල Col3 Script එකක් ලියනවා. ඔයාලටත් Col3 වගේ විඩියෝ සයිට් එකක් කරන්න කැමති නම් මට PM කරන්න........කැමති කට්ටිය විතරක් මොකද මෙහේම post එකක් දැම්මාම බනිනන්නයි Delete කරන්නයිgeek එකේම සමහරක්...

View Article

සබ්ඩොමේන් වලට ඇඩ්සෙන්ස් පුලුවන්ද ?

සබ්ඩොමේන් එකකින් කරන ඉංග්‍රීසි බ්ලොග් සයිට් එකකට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්ද?

View Article


yaluwane dialog unlimied packege

yaluwane dialog unlimied packege wla data usage eka balaganne kohomada...unlimited kiwwe limit pannama slow wena ewwa >:D<

View Article

සින්හලෙන් පි එච් පි ඉගෙන ගන්න

යාලුවනේ මට පි එච් පි මුල ඉදන්ම ඉගෙන ගන්න ඔනා ගුරු ඩොට් කොම් ඒකේ තියන පි එච් පි සම්බන්දව තියන විඩියො ටික එක පාර බාගන්න ව්දියක් කියන්නකො

View Article

Image may be NSFW.
Clik here to view.

නිහත මානි පුද්ගලයකුගේන් උදවුවක්

යාලුවනේ මගේ වෙබ් සයිට් එකට මට මේ වගේ එකක් දාගන්න ඕනා කාටද පුලුවන් මේ කැල්ල දාන්න ඕන වේන පි එච් පි ෆයිල් ටික මට හදල දේන්න

View Article
Browsing all 10260 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>