ME SITE EKEN ONLINE BADU GENNANA EKA SUREDA?
http://www.flipkart.com/transcend-jetflash-350-16-gb-pen-drive/p/itmd886g5cmaanf2?pid=ACCD8826TH6PGHCY&ref=4c056eb2-3e49-4b30-a5e6-6451f11bb6e0
View Articleඩොන්ගල් එකෙ සල්ලි නෑතුව නෙට් ලොග් වෙන්න ක්‍රමයක් දන්නෙ නෑද්ද
ඩොන්ගල් එකෙ සල්ලි නෑතුව නෙට් ලොග් වෙන්න ක්‍රමයක් දන්නෙ නෑද්ද.
View Articleෆිවර් එකට ලෑප් 2 කකින් ලොග් වුනොත් අව්ල්යයිද.?
මම මගේ අකවුන්ට් එකට මගේ ලෑප්ටොප් එකෙනුයි ඩෙස්ක්ටොප් එකෙනුයි එකම වෙලා වෙ ලොග් වෙනවා..අව්ලක් නෑ නේද..? යහලුවනෙ..මොකද මගේ වෑඩ ටිකක් වෑඩි නිසා දෙකෙන්ම ලොග් වෙලා මේ දවස් වල වෑඩ කරන්නෙ.. :-/
View Articleමට සුපිරීම කන්වෙටර් එකක් දෙනවද ඕනෑම පෝමැට් එකක් පුළුවන්
මට සුපිරීම කන්වෙටර් එකක් දෙනවද ඕනෑම පෝමැට් එකක් පුළුවන්
View ArticleWEB PAGE MAKER
1) Web page maker software eken hadapu web site ekak freehosting site ekakata upload karanne kohomada?2) web page maker eken hadapu site ekak web page ekakata upload karahama aluth post add karanne...
View Articledomain එකක් ගන්න VISA card එකෙන්?
pay කරද්දී card verification කියන තැනට ගහන්න ඕනේ මොකක්ද? HSBC Visa card 1k tynne. http://maddogdomains.com/ එකෙන් ගන්නේ. billing information කියන් තැනට VISA card එක අයිති එක්කෙනාගේ විස්තරද දාන්න...
View Articleසියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් වේවා !
සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් වේවා ! නදීෂා හේමමාලි අක්කේ...Wish Your Happy Birthday My Sis Nadeesha Hemamali...
View Articleමෙමරි කාඩ් ෆෝමැට් කරන්න විදියක්
යාළුවනේ Windows වලින් ෆෝමැට් කරන්න බැරි මෙමරි කාඩ් ෆෝමැට් කරන්න විදියක් දන්න අය කියනවද
View Articleසුපිරි Software එකක් ඕනි අය ඉක්මනට බාගන්න.
මම හුඟක් හොයපු Software එකක් මේක. Poser කියන්නේ සුපිරි Software එකක්. මේ ගැන අහලා නැති අය Search පාරක් දාලා බලන්න.(ඔකෙන් වැඩ ගන්න හැටි Youtube එකේ ඔනි තරම් තියෙනවා)ඉස්සර Download කරපු එකක්වත් වැඩ කලේ...
View Articleසරසවි කුරුටු ගීයෙන් හෙළිවන විශ්වවිද්‍යාල සංස්කෘතිය
සරසවි කුරුටු ගීයෙන් හෙළිවන විශ්වවිද්‍යාල සංස්කෘතිය ගැන විස්තර ටිකක් හොයලා දෙන්න. :-B
View Articleලියික්පෝලයික් බොට් එකක් (like4like)
කව්රැ හරි ගාව තියෙනවද ලයික්පෝ ලයික් සයිට් එකට හදපු වැඩ කරන අයි මරක්රෝ ස්කිර්ප්ට් එකක් ?මන් ගාව තිබුන ඒව ඊයෙ හවස ඉදන් වැඩ නැහැනේ
View Articleඅලුත්ම අලුත් like4like bot එකක්
වෑඩකරන ලයික්4ලයික් බොට් එකක් හොයාගන්න තියෙයිද.? හෙව්ව හෙව්ව එකක් වත් නෑ..ප්ලීස් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් දෙන්න.
View Articlejava සිංහලෙන්ම ඉගෙන ගන්න....
ඔන්න geek එකේ java ඉගෙන ගන්න කැමති අයට සතුටුදායක ආරංචියක්...මම blog එකක් පටන් ගත්තා.java ගැන මුල ඉදල තනියම application එකක් develop කරන තැනට එනකන් කියල දෙනවා.ඔයාලත් එකතු...
View Articleඇඩ්සෙන්ස් වලින් බ්ලොගයට ඇඩ් දාන හැටි
යූටියුබ් ඇඩ්සෙන්ස් ගිනුමෙන් බ්ලොග් එකට ඇඩ් දාන හැටි මට කියල දෙන්න දන්න කෙනෙක්. ඇඩ්සෙන්ස් ගිනුමයි බ්ලොග් එකයි දෙකම එකම ඊමේල් ඇඩ්රස් එකේ තියෙන්න ඕනද?
View Articleකවුද windows 8 genuine විදියට active කරල තියෙන්නෙ ?
කවුද windows 8 genuine විදියට active කරල තියෙන්නෙ. කරපු විදිය කියන්නකෝ. මගේ එකේ නම, පිංත+රය වගේ දේවල් වෙනස් කරන්න බෑ.
View Article