Dongle Unlock Help. Plz
මචන්ලා ඩොන්ගල් එකේ අන්ලොක් කෝඩ් එක ට්රයි 10ම ඉවර උනාම අන්ලොක් කරන්න විදියක් නැද්ද :-? :-S
View Articleinternet packages
mobitel ZOOM 475 Monthly Rental Rs 475.00 taxes 2.5Gb data bundle free voice minutes 100 (m to m)free sms 200 (m to m)excess data usage charges rs 0.20Dialogmanthly rental rs 450.00 taxes9.00h to...
View ArticleJoomla පරිගනකයේ ස්ථාපනය කිරීමේදි මෙම මාර්ක් කර ඇති තැන්වලට මොකක්ද දාන්නේ
Joomla පරිගනකයේ ස්ථාපනය කිරීමේදි මෙම මාර්ක් කර ඇති තැන්වලට මොකක්ද දාන්නේ
View ArticleMobitel Reverse Directory
mobitel Reverse Directory ekak thiyanawa nam link ekak dennakoo [-O<
View ArticleNOKIA LUMIA 620
geek yalu mama hithagena inne nokia lumia 620 phone eka ganna eka hodaida?meka 38.900 softlogic wala.me phone eke hoda naraka kiyanavada
View ArticlePhotoshop CS3
මගේ කලින් Photoshop CS3 හොදින් වැඩ කළා..කිසිම ගැටලුවක් නැහැ..මේ ළගදී ෆෝමැට් කරලා ආයේ දැම්මයින් පස්සේ වැඩ නැහැ (කලින් දාපු CD එකෙන්මයි දැම්මෙත්) ...ඉන්ස්ටෝල් වෙනවා ඒත ඕපන් වෙලා not responding කියල...
View Articleසිංගර් X සීරිස් ලැපේ ඩ්රයිවර්ස් ඕනේ
සිංගර් X සීරිස් ලැප්ටොප් එකේ වර්ෂන් X13330 මොඩල් E4120 එකේ ඩ්රයිවර්ස් බාගන්න තැනක් තියනවනම් හොයල දෙන්න පුලුවන්ද? සීඩී එක ඩැමේජ් වෙලා.
View ArticleeToro
etoro join wenna kamathi aya mata oyalage email eka send karanna. oyalata $50k ha mata $100k labenawa.plz mata karana help ekak widihata karnna.. google eke.serch karala balanna etoro kiyanne mokakda...
View Articleහැමෝටම වැදගත් වන වෙබ් අඩවි,බ්ලොග් අඩවි.
මේ thread එකේ හැමෝටම වැදගත් වන වෙබ් අඩවි,බ්ලොග් අඩවි වල link දාන්න හැමෝටම බලන්න. http://geek.lk/http://www.1channel.ch/(Watch Online Movies)http://www.engadget.com/(Technology...
View Articlephoto ටිකක් හැදුව හොදද බලන්න
මේල දිලිසෙනවා ටියුට් එකක් බලල තමා හැදුවේ :) මේකත් නෙට් එකෙන් බලල හැදුවේ බලල අඩු පාඩු අරව මේවා කියන්න බලන්න ...
View Articleනොමිලේ අපිම කේන්දරේ බලාගමු.
ේ software එකෙන් තමන්ගේ කේන්දරේ බලන්න පුළුවන්.මේක ගොඩක් පරණ සොෆ්ට්වෙයා එකක් වගේම ඉන්දියාවේ වැඩක්.DOS වලින් මේක වැඩ කරන්වා.ඒ වගේම ලංකාවේ අර කොම්පියුටර් වලින් කේන්දර බලලා දෙන්නෙ මෙන්න මේ විදියට තමයි....
View Articleඅද දෙරණ Cricket ,Braking News SMS Alert නොමිලේ ඔබේ ජංගම දුරකතනයට.
ඔන්න පරිගණක පරිශීලකයන්ට පමණක් නෙවෙයි.හැමෝටම වැදගත් කාරණයක්.ඔයාලා කොහේ ඉදියත් රටේ තොටේ වෙන වැදගත් සිදුවීම් නොමිලේ ඔයාල්ගේ ජංගම දුරකතනයට මැසේජ් එකකින් දැන් දැන ගන්න පුලුවන්.මේකේ තියෙන විශේෂත්වය...
View Articleකරදරකාරී Adf.ly link වලින් බේරීමට
net එකේ මටනම් එපාම කරපු ලින්ක් තමයි Adf.ly link. =(( ඒවගෙන් බේරිලා අපේ වැඩක් කරගන්න ක්රමයක් තමයි මේක. මේක දන්න අයත් ඇති ඒත් ගීක් එකේ මේ ගැන තිබ්බේ නැති නිසා දාන්න හිතුනා.http://linkdecrypter.com/අපිට...
View ArticleO/L Result නමින් හොයන්න විදියක් දන්නවද ? :)
යාලුවනේ. ලොකු හදිස්සියක්. කොළඹ 2012 O/L ලිව්වා කෙනෙක්ගේ රිසල්ට් එක බලාගන්න ඕනේ. :x (කාගේද අහන්න එපෝ b-( ) ඉන්ඩෙක්ස් නම්බර් එක දන්නේත් නැහැ :( :-S :-? කට්ටකාල හරි වැඩේ ගොඩදාගන්න දෙන්නකෝ බලන්න අයිඩියා...
View Articlepaypal verify karannekohomada?
මම HNB වලින් පේපෑල් වෙරිෆයි කරන්න ගියා කාඩ් 16 අන්කෙ දුන්න පින් එකට් දුන්න නමුත් එරෝ එකක්ඩ් හෙනව මොකද්ද සිද්දිය මුල ඉදන් පියවර කියල දෙන්න පුලුවන් කාටඩ ? :(
View Articleහච් අළුත් ඉන්ටර්නෙට් පැකේජ් එක
මෙන්න යාළුවනේ හච් එකෙන් අළුත් ඉන්ටර්නෙට් පැකේජ් එකක් දීලා බලන්නකො හොඳද කියලා මෙන්න ලින්ක් එක.....http://www.hutch.lk/broadband/ghost_pack
View Article