Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

සිංහල Unicode ඇති page එකක් save කරන්නේ කොහොමද?

$
0
0
මේ විදියට set කරාම
<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8"/>
සිංහල save කරන්න පුළුවන්..

එත් මට තියෙන ගැටලුව,ටෙම්ලට් එකක් බාවිතා කරලා සයිට් එකක් හදන කොට,අපි ඉහත කෝඩ් එක දාන්නේ අපේ main template එකේනේ,අපි හැම විටම කරන්නේ එකෙන් import කරලනේ අනිත් Pages හදන්නේ...දැන් ඔය විදියට හැදුවම අපේ ඉම්පෝර්ට් කරන page එකේ මේ කෝඩ් එක නැනේ..
<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8"/>
ඒ නිසා save කරන්න දෙන්නේ නැහැනේ...(Dreamweaver use කරේ)

විසදුමක් දෙන්න පුලුවන්ද මේ හේතුවට,වෙන editor එකක් හෝ,හදා ගන්න පුළුවන් අකාරයක්..(සිංහල වලට අදාල code(eg &lt -<)) බාවිතා කරලා නම් පුළුවන් display එක ගන්න,එත් එක එපා කරපුම වැඩක් <br />

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>