Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

සාමාන්ය පෙලින් පසු මට මොකද වෙන්නෙ?

$
0
0
මම 2012 අවුරුද්දෙ සාමාන්ය පෙල කරා.ප්‍රතිපලත් ලෑබුන.මෙහෙමයි ප්‍රතිපල....
BUDDHISM =B
SINHALA LANGUAGE & LITT.=C
ENGLISH=S
MATHEMATICS=C
HISTORY=S
SCIENCE=C
ARTS =S
CITI.EDU. & GOV./CIVIV=A
DESIGN & TECHNOLOGY=B

මට කියන්නකො දන්න අය මට උසස් පෙල කරන්නෙ නතුව ඉදිරියට ඉගෙන ගන්න ක්‍රමයක්...මෙ වගෙ පෑති ව්ලට තමා මම ආස(electronic,compter)

kramayak kiwwe hoda course ekak thama hoyanne...rs130000k withara wena ekak unath kamak na..

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>