මම ගීක් වලට අලුත්. මේක මම මාස ගානක ඉදන් හදන වෙබ් සයිට් එකක්. දැනටමත් සීයට අසූවක් විතර වැඩ ඉවරයි. මෙන්න මේක තමයි සයිට් ලින්ක් එක. http://www.itsignature.com/beta. දැනට මේක දාලා තියෙන්නේ බීටා වර්ෂන් එකක් වගේ තමයි. සමාවෙන්න ඔ්න ටෙස්ටින් කරන්න එක එක සයිට්ස්වලින් ආර්ටිකල් ටිකක් ගත්තා. ඔව්වා මම ඇත්ත සයිට් එකේ දාන්නෑ. මම විජය පරිගණක එක වගේ මාසෙට මාසෙට තමයි ආර්ටිකල් දාන්න බැලුවේ. කොහොමත් මාසෙකට ආර්ටිකල් 60 ක් විතර දාන්න ඔක්කෝම වැඩ සෙට් කරලා තියෙන්නේ. මේ සයිට් එක වින්ඩෝස් එයිට් මෙට්‍රො ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ ඒක කාටත් කැමැති එකක් වෙයි කියලයි. සම්පූර්ණයෙන් පී.එච්.පී. භාෂාව පාවිච්චි කරලා තමයි වෙබ් එක හදලා තියෙන්නේ. ඔටෝ චේන්ජින් ඇඩ්ස් ටිකකුත් දාන්න අදහස් කළා. මට ඔයාලාගෙන් ඔ්න කරන්නේ මේ සයිට් එක මම මැයි මාසයේ 15 වැනිදා ලෝන්ච් කරන්නයි හිතන් ඉන්නේ, ඉතින් ඊට කලින් අපේ කොල්ලොන්ගෙන් මේකට වෙන මොනවාද ඇඩ් වෙන්න ඔ්න. මොනවාද වෙනස් වෙන්න ඔ්න, ස්ටයිල් එක කොහා වෙගේද? සර්වර් ස්පීඩ් එක කොහි වගේද? කෝඩිංග්ස් එරර්ස් පෙන්නනවාද? කියලා දැන ගන්නයි. මේක සිම්පල් සයිට් එකක් නම් නෙමෙයි. මේකේ මෙයින් අයිඩියා එක විජය පරිගණක එක අපිට මාසෙන් මාසෙන් දෙන එකේ ඒක හැමදාන ආවොත් කොහොමද? ගොඩනේ. අන්න ඒ අදහස හිතේ තියාගෙන තමයි මේ ක හදන්නේ. කොහොම හරි අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත ඔෆීස් එකක් දාගෙන හැමදාම සිංහල තොරතුරු තාකෂණික පුවත් දෙන්නයි ප්ලෑන් කළේ. ඒ වගේ මම කැමැතියි 2009 දී ආපු www.freepariganaka.com වෙබ් එකත් හැදුවේ මම කියලා කියන්නත්...
↧