Payoneer Card එකක් ගන්න හැටි එක එක බ්ලොග් වල එකේක විදිහට තියනවා.
බලන්නකෝ මේක මේකේ තියෙන්නේ Payoneer Card ගන්න oDesk ,Plimus, 2CO ගිණුම් ඕනේ කියලා කියනවා.
පොඩ්ඩක් මේක බලන්නකෝ මේකේ තියෙනවා Payoneer Card කෙලින්ම ඉල්ලුම් කරන්න පුළුවන් කියලා.
ටිකක් මේකත් බලන්නකෝ මේකේ තියෙන්නේ මේ දවස් වල Payoneer Card ඉල්ලුම් කරන්න බෑ කියලා.
කරුණාකරලා මට පොඩ්ඩක් Payoneer Card ගන්න වර්තමානයේ තියන හොදම ක්‍රමය ගැන පොඩ්ඩක් කියන්නකෝ. මට ඕනේ පේපැල් එකේ සල්ලි ලංකාවට ගෙන්න ගන්නයි.