Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

Paypal ඩොලර් send කරන්න ඕනේ

$
0
0
ඩොලර් ටිකක් ගත්තා paypal 1කට ඒක තව account 1කට යවන්න ඕනේ. ගත්තු ඩොලර් ටික විතරයි paypal 1එ තියෙන්නෙත්. verify කරපු Malaysian තමා account 1එ country 1. මේ ඩොලර් ටික වෙන account 1කට යවන්න ඕනේ, ලිමිට් කරගන්නේ නැතුව යවන්න පුලුවන්ද ඔක්කම ටික? නැත්නම් දවසක් විතර paypal 1එ තියෙන්න දෙන්නද?

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles