මගේ කපියුටරේ අද උදේ sound නෑ.. ඊයේ රෑ off කරද්දී හොදට වැඩ කළා . ජැක් unplagged කියලා තමා කියන්නේ .මන් වෙන සුබ එහකුත් ගහල බැලුවා
head phone එහකුත් ගැහුවා බන් .. අලුතෙන් drivers ඉදන් දැම්මා මේක හදාගන්න උදව්වක් දෙනවද
head phone එහකුත් ගැහුවා බන් .. අලුතෙන් drivers ඉදන් දැම්මා මේක හදාගන්න උදව්වක් දෙනවද