Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

යාලුවනෙ අහුවෙන්න එපා online හොරුන්ට

$
0
0
GEEK කට්ටියට මෙක කියන්න අවෙ හමොම කොඉවෙලෙත් ONLINE ඉන්න නිසා ..

image

image

WASI.LK

මචන් මම මේ කියන්න යන්නේ මුන් අලුතින් ම රවට්ටන විදිහ
Wasi.lk අලුතින් site එකක් අරින්න යන්නේ තාම ඇරලා නැ.. මුන් දැන් දවස් ගණක ඉඳල facebook ක් එකේ පට්ටපල් බොරු දල iphone 5 දෙනවා කියල වැඩක් කරගෙන යනවා

අපිට කරන්න තියෙන්නේ
මුන්ගේ page එකට like කරන්න ඕනේ
ඊටපස්සේ උන්ගේ picture එක share කරන්න ඕනේ ( අපේ යාළුවන් වත් උගුලේ දාගන්න )
ඊටපස්සේ උන්ගේ newsletter එකට sign up වෙන්න ඕනේ..

දැන් ඔය ටික කරලා බලාගෙන ඉන්න ඕනේ දෙනවලු iphone 5 මුන්ගේ likes 1000 සහ 2000 උන ගමන්
likes 1000 උනගමන් 1
likes 2000 උනගමන් 1

iPhone 5 දෙකයි

මේක ඉතින් ඕන පොඩි එකෙකුට තේරෙනවා පට්ටපල් බොරුවක් කියල
මෙන්න බලන්න

iPhone 5 එකක ගාන RS 90,000 දෙකක් දෙනවනේ 90,000 X 2 = 180,000

හරි ෂෝක් නේද මෙයාල ඔන්න දැකපු ගමන් අපේ කට්ටිය අපේ profile වලයි උන්ගේ timeline එක පිරෙනකම් share කරන්න ගත්ත

මුන්ට මෙච්චර සල්ලි තියනවනම් දාපන්කෝ facebook එකකේ add එකක් RS 20,000 වියදම් කරොත් fans ලා 20,000k විතර ගන්න පුළුවන්

මම නම් දැනගත්ත මුන්ගේ බොරු බියලාවක් තමයි කියල මගේ යාලුවෝ හෝ ගල share කරනවා මත බලාගෙන හිටිය වැඩේ කොහොමද වෙන්නේ කියල

ඔන්න likes 1000 පැනපු ගමන් පලවෙනි winner ව දැම්ම
Winner = University of Maine (ලංකාවෙත් නෙමෙ)
මු දෙපාරක් බොරුවට page එක share කරලා එත්මාර වැඩේ කියන්නේ මුන් කොහෙවත් කියල නැ page එක share කරන්න කියල මුන් කියල තියෙන්නේ ඔය උඩ තියන picture එක share කරන්න කියල මේ බලන්න proof

image

කොහොමද වැඩේ උන්ම දානවා උන්ම දිනනවා ඉතින් අපේ කොල්ලෝ ටිකට මොකද උනේ කොහොමද මුන්ගේ හොර වැඩ මචන් ලා මුන් site එක පටන්ගන්න කලින් මෙහමනම් පටන්ගත්තට පස්සේ කොහොම හොර වැඩ කරයි ද

පුළුවන් නම් මේ වගේ උන්ට අහු නොවී ඉන්න
මෙන්න තියනවා Facebook Page එක මුන්ව REPORT කරත් කමක් නෑ මොකෝ බලු වැඩ කරන්න පටන් ගන්න කලින් නවතන එක හොඳයි




මම කිව්වේ බොරුද කියල මචන් මුන්ගේ page එක පොඩ්ඩක් scroll කරගෙනම ගියහම් බලාගන්න පුළුවන්

පුළුවන් නම් මචන්ලා bump එකක් දල යන්න අපේ කොල්ලෙක් අහුවෙන එක නතර කරගන්න

මම කැපුනා එහෙනම් ..

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>