ගොඩක් කාලෙකට පස්සෙ තමයි ෆෝර්ම් එකක ඊ මනී ගැන ත්‍රෙඩ් එකක් දාන්නෙ. මේ ත්‍රෙඩ් එක දාන්න විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ තමයි මගේ යූ ටියුබ් පාර්ට්නර් එකවුන්ට් එකේ පලවෙනි ඩොලර් 100 සම්පූර්ණ උණු එක. මම වෙබ් සයිට් කරන ගමන් අමතරව තමයි මේක පටන් ගත්තේ. ඔය පහල තියෙන්නෙ ස්ටැට් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. ඒක දැක්ක ගමන් ඕනෙ කෙනෙකුට පේනවා මගේ එකවුන්ට් එකේ ප්රොග්රස් එක අප්වර්ඩ් ට්‍රෙන්ඩින් කියලා. ඒ කියන්නෙ දවසින් දවස ආදායම වැඩි වෙන පැත්තට් තමයි යන්නෙ.
මම ආයෙ ඊ මනී ගැන ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල තමයි හිතගෙන හිටියෙ. මොකද කලින් එලකිරියෙ ෆිවර් ගැන ත්‍රෙඩ් දාල සමහරු මට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදපු නිසා.
කොහොමහරි මගේ සතුටට මේ ත්‍රෙඩ් එක දැම්මත් මේ සැරේ අනිත් අයට උදවු කරන්නෙනම් ඉතාම සීමාසහිත විදිහට තමයි. දැනගන්න තියෙන ඕනෙම දෙයක් අහන්න පුලුවන්. හැබයි මේ දේවල් අහන්න එපා.
1. මගේ චැනල් එකේ නම
2. මම දාන වීඩියෝ මොනවද කියන එක
3. මගේ මාසික ඇඩ්සෙන්ස් ආදායම ඉලක්කම් හතරක එකක්. ඒකෙ ගාන කීයද කියලත් අහන්න එපා.
ඔය ටික ඇරුණම වෙන ඕනෙම ප්‍රශ්නයකට මට උදවු කරන්න පුලුවන්. මම කොහොමත් මොන දේ කලත් ඒ ගැන ගොඩක් විස්තර / තොරතුරු හොයලා තමයි පටන් ගන්නෙ' ඒක නිසා අලුතින් වැඩේට අත ගහන ඕනෙම කෙනෙක්ට උවමනා කරන හැම තොරතුරක්ම වගේ මගේ ගාව තියෙනවා. හැබැයි මගෙන් දියුණු වෙන්න හොර පාරවල් / කෙටි ක්‍රම වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම දෙයක් දැනගෙන හිටියත් මම කියල දෙන්නෙ නෑ. මහන්සිවෙලා ගොඩ යන ට්‍රයි කරන අයට පුලුවන් හැම උදව්වක්ම කරනවා.හැමෝටම ජය.