net එකේ මටනම් එපාම කරපු ලින්ක් තමයි Adf.ly link. =((
ඒවගෙන් බේරිලා අපේ වැඩක් කරගන්න ක්‍රමයක් තමයි මේක.
මේක දන්න අයත් ඇති ඒත් ගීක් එකේ මේ ගැන තිබ්බේ නැති නිසා දාන්න හිතුනා.
http://linkdecrypter.com/
අපිට අවශ්‍ය Adf.ly link එක කොපි කරගෙන ඔන්න ඔය සයිට් එකට ගිහිං ඒකෙ තියෙන බොක්ස් එකේ පේස්ට් කරලා Unprotect button 1 click කලාම අපිට direct link එක ගන්න පුළුවන්.
එතකොට අර තත්පර හතරක් පෙන්නන adz බලන්නේ නැතිව කෙලින්ම අපේ වැඩේ කරගන්න පුළුවන්. ;)
මීට වඩා ලේසි ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. :x