මෙන්න මේකයි ගැටලුව....
මම මේකට S=ut+1/2at^2 කියන සමීකරණය දාලා කිලෝමීටර කණු දෙක අතරෙදි මෝටර් රථය ලබා ගන්නා ත්වරණය හොයලා ඊට පස්සෙ V=u+at සමීකරණයට ඒ හොයාගත්තු ප්‍රවේගය ආදේශ කරලා මෝටර් රථය කිලෝ මීටර කණුව පසු කරදිදී ප්‍රවේගය හොයාගන්න try කරා.....
මම ඒ කරපු විදිහ හරිද?
කෙලින්ම S=(V+U)/2*t කියන සමීකරණයට දාලත් V හොයන්න හැදුවා... එතකොට තව උත්තරයක් ආවේ....
එතකොට මට කිලෝ මීටර කණු දෙක අතරදි මෝටර් රථයේ ත්වරණය ලැබුනේ 0.2ms-2 කියලයි....
දෙවෙනි කිලෝ මීටර කණුව පසු කරන විටදී ප්‍රවේගය 25ms-1 කියලා.....
මට ඒ ලැබුණු උත්තරය හරිද?
වැරදි නම් පොඩ්ඩක් කියලා දෙන්න.....
ඒක හරි නම් ඊළඟට කිලෝ මීටර කණුවේ සිට පාලමට ඇති දුර කීයද කියලා හොයන්නේ කොහොමද?
@vishwadt @SnowGhost @SupiriKolla @rmyasitha
15ms-1 ප්‍රවේගයෙන් කිලෝමීටර කණුවක් පසුකරන මෝටර් රථයකට ඊළඟ කිලෝමීටර කණුව පසු කර යාමට තත්පර 50ක් ගත වේ නම් මෝටර් රථය කිලෝමීටර කණුව පසු කරන විට ප්‍රවේගය සොයන්න. පාලමක් පසු කරන විට මෝටර් රථයේ ප්‍රවේගය 45ms-1 නම් කිලෝ මීටර කණුවේ සිට පාලමට ඇති දුරද සොයන්න.