Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

Drupal වලට වැඩ කෑලි ටිකක්

$
0
0
image

Drupal වලට වැඩ කෑලි ටිකක් දාගන්න බලමු



Drupal ගැන ලියපු පළවෙනි පෝස්ට් එක මෙතනින් බලන්න :)

මේකට අපිට පේජ් එකේ ලේඅවුට් එක හරිම වැදගත්. පේජ් එකේ ලේඅවුට් එක තීරණය වෙන්නේ තීම් එකෙන්. අපිට Drupal වල තියන blocks වලින් අපේ පේජ් එක කස්ටමයිස් කර ගන්න පුළුවන්. (උදා: මම කලින් දාපු touch තීම් එකේ coloumn 3ක් ඇද්ද කරගන්න පුළුවන්.) Basically block වලින් හදා ගන්නෙ side bars, headder, footer, content, වගේ ඒවා.

මේ සදහා structure >blocks වලට යන්න. එතකොට blocks edit කරන තැනට ඔයාට යන්න පුළුවන්.

මෙතන ඔයාට අලුතින් තමාගේම කියල බ්ලොච්ක් එකක් හදා ගන්න පුළුවන්. ඒ සදහා add block මත click කරන්න. මේකෙන් ඔයාගේ site එකට add block එකක්, calander එකක්, slide show එකක්, Youtube video එකක්, coustom search box එකක් වගේ ඕනම ගැජමැටික් එකක් හදාගන්න පුළුවන්.

ඊටපස්සේ ඔයා හදපු ඒවයි default තිබ්බ ඒවයි ඔක්කොම display වෙන තැන ඔයාට edit කරගන්න පුළුවන්. පහත තියන settings වලින්.

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>