E bay එකේ ඩ්‍රොප් ශිපින්ග් කරන විදිය @sampath2009 අහල තිබුනා. පරක්කු වෙලා හරි දානවා කියපු කුප්පිය දාන හිතුන.
ගොඩක් අය දන්නවා වෙරිෆයි කරපු පේපැල් එකක් තියන අයට ඊ බේ එකේ බඩු විකුණලා සල්ලි හොයන්න පුළුවන් බව.
අපි ගාව විකුනන්න දෙයක් නැත්නම්, තැපැල් කරන්න රස්තියාදු වෙන්න වගේ අමාරු නම් හොදම වැඩේ තමයි ඩ්‍රොප් ශිපින්ග් කරන එක.
ඊ බේ එකේ බඩු විකුනන්න කලින් ඉස්සල්ලම බඩුවක් මිලට අරගෙන එහෙම පොඩ්ඩක් අත්දැකීම ගන්න.
මුලින්ම මෙක ගොඩ දෙනෙක් බලන නිසා හැමෝටම වැදගත් වෙන විදියේ දේවල් ටිකක් ඉස්සල්ලම කියන්නම්.
1. ඊ බේ එකේ සෙල් කරනවානම් අනිවාර්යයෙන් දවසට කිහිප වතාවක් අන්තර්ජාලයට සම්භන්ධ වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ, අඩුම තරමේ තමාට හැමදාම දවසට එක පාරක් වත් ලොග් වෙලා බලන්න බැරිනම් ඊ බේ එකේ බඩු විකුනන්න දාන්න එපා,
2. ඊ බේ එකෙන් එකපාර පෝසත් වෙන්න අමාරුයි. (බැරි නැහැ, හැබැයි එහෙම කරන්න නම් ඔයාට මුලින් ලොකු ආයෝජනයක් කරන්න වෙනවා. ) මම කිව්වේ දුප්පත්කමට (අපි වගේ) වැඩේ පටන් ගන්නවනම් ටික ටික දියුණුවට යන්න ඕනේ, කලබල නොවී කටයුතු කරන්න.
3. හොදට අවංකව වැඩේ පටන් ගන්න
4. හැම තිස්සෙම තමන්ගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න ගමන් ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න,
5. මේකේ තියන විකිනුම්කරුට අදාළ නීති රීති එහෙම ගැන අවධානයෙන් ඉන්න, (උදා- ජුනි පළවෙනිදා ඉඳලා ඊ බේ එකට දාන පින්තූර මොන වගේ වෙන්න ඕනෙද කියල තියනවා, පින්තූර වල වචන දාන්න බැහැ, එදිට කරපුව වෙන්න බැහැ, පික්සෙල් 500 ට වඩා ලොකු වෙන්න ඕනේ, බෝඩර් තියෙන්න බැහැ, කොටින්ම කිව්වොත් කොහෙන් හරි උස්සපු ෆොටෝ දාන්න බැහැ, දැනට තියන අයට පින්තූර අලුත් කරන්න කියල කියල තියනවා,) ඔය වගේ නිතර මේ දේවල් ගැන යාවත්කාල වෙනවනම් පේපැල් ලිමිට් වෙන එක, ලිස්ට් කරන්න ලිමිට් වගේ අවම කර ගන්න පුළුවන්,