මට තියෙනවා godaddy එකෙන් ගත්තු ඩොමේන් එකක්. ඒකට ෆ්‍රී ඊමේල් ඇඩ්රස් එකකුත් හදලා තියෙන්නේ .අම දැන ගන්න ඕනි godaddy එකෙන් ගත්තු ඊමේල් ඇඩ්රස් එකට එන ඊමේල් වෙනත් එකවුන්ට් එකකට යන විදියට ෆොර්වර්ඩ් කරන්නේ කොහොමද කියලා. මොකද හැම වෙලේම ඩොමේන් තියෙන එකවුන්ට් එකට ලොග් වේවි ඉන්න එක කරදරයි නේ එකයි.
ඒ හින්දා මම කල්පනා කරේ මම සාමාන්‍යයෙන් නිතර පාවිච්චි කරන ඊමේල් ඇඩ්රස් එකට අරකට එන ඊමේල් ෆොර්වර්ඩ් කරන්න .ඒක කරන විදිය දන්නා ගීක් කෙනෙක් මට ඒක කියලා දෙනවනං ලොකු උදව්වක්
ඒ හින්දා මම කල්පනා කරේ මම සාමාන්‍යයෙන් නිතර පාවිච්චි කරන ඊමේල් ඇඩ්රස් එකට අරකට එන ඊමේල් ෆොර්වර්ඩ් කරන්න .ඒක කරන විදිය දන්නා ගීක් කෙනෙක් මට ඒක කියලා දෙනවනං ලොකු උදව්වක්