මට computer 2ක් තියන්වා.. එකක LCD එක දෑන් පෙන් නෑතිවෙගන යනවා.ලාවට වගෙ තෑනින් තෑන පෙනවා එක..මම එකට අද උදෙ උබුන්ටු කියන එක දෑම්මා..මගෙ අනිත් එකෙ windows 7 තියනවා.. මට මෙ දෙක නෙට්වෙක් කර ගන්න ඔනි.. කෙබල් ගහන්න මම දන්නෙ නෑ.. F2 කි එක ගාව තියන ඈන්ටනව වගෙ එකෙන් පුලුවන් කියාලා යාලුවෙක් කිව්වා.. මෙ දෙක නෙට්වොර්ක් කර ගෙන LCD එක වෑඩ කරන් නෑති laptop එක windows තියන එකෙන් පාවිචි කරන විදියට හදන්න පුලුවන් ද?